Trending Newsඑසැන පුවත්දේශීයශ්රීලනිප මූලස්ථානයේදී දයාසිරිට බාධා කළ අයට වැඩ වරදී…?Editor OJuly 8, 2024July 8, 2024 by Editor OJuly 8, 2024July 8, 2024014 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස වැඩභාර ගැනීමට කොළඹ ඩාර්ලි පාරේ එම පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී බාධා කළ සියලු දෙනාට එරෙහිව...
Trending Newsඑසැන පුවත්දේශීය‘එක මිටට’ රැළි කඩා වැටිලා – මනූෂEditor OJuly 8, 2024July 7, 2024 by Editor OJuly 8, 2024July 7, 2024015 (UTV | කොළඹ) – ‘එක මිටට’ නමින් රැල්ලට බෝ වුණ නිශේධාත්මක රැළි කඩා වැටී අවසන් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර නොගත්තේ නම් පාර්ලිමේන්තුව ගිනි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉදිරියේදී තවත් සහන බලාපොරොත්තුවන්න – රවී කරුණානායකEditor OJuly 8, 2024July 7, 2024 by Editor OJuly 8, 2024July 7, 2024014 (UTV | කොළඹ) – බංකොලොත් භාවයෙන් රට මේ වන විට එළියට පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේ දී බඩු මිල තව තවත් අඩු වී ජනතාවට සහන සැලසෙනු...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ ආයතනවල නෝනා මහත්වරු අද (08) සහ හෙට (09) අසනීපෙන් බව වෘත්තීය සමිති 200ක් කියයි.Editor OJuly 8, 2024July 7, 2024 by Editor OJuly 8, 2024July 7, 2024016 (UTV | කොළඹ) – සමස්ත රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති දෙසීයකට අධික සංඛ්‍යාවක් ජූලි 08 සහ 09 දිනවලදී අසනීප නිවාඩු දමා, වැඩ වර්ජනයක නිරතවන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජූලි 12 සිටEditor OJuly 8, 2024July 8, 2024 by Editor OJuly 8, 2024July 8, 2024012 (UTV | කොළඹ) – අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්රදානය...
Trending Newsඑසැන පුවත්දේශීයඋපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට පොලී රහිත ණයEditor OJuly 8, 2024July 7, 2024 by Editor OJuly 8, 2024July 7, 2024015 (UTV | කොළඹ) – රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට රජය පොලී රහිත ණය ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්Editor OJuly 7, 2024 by Editor OJuly 7, 2024021 (UTV | කොළඹ) – 2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග...
Trending Newsඑසැන පුවත්දේශීයනව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපතිEditor OJuly 7, 2024July 7, 2024 by Editor OJuly 7, 2024July 7, 2024018 (UTV | කොළඹ) – නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහසEditor OJuly 7, 2024 by Editor OJuly 7, 2024016 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන ජූලි 17 වනදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එහි සභාපති...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවිදෙස්ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනීEditor OJuly 7, 2024July 7, 2024 by Editor OJuly 7, 2024July 7, 2024024 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13කින් සිම්බාබ්වේ කණ්ඩායම ජයගත්හ. තරගයේ කාසියේ වාසීය...