Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම අද (10) දවල් 12ට අවසන්Editor OOctober 11, 2024October 11, 2024 by Editor OOctober 11, 2024October 11, 2024043 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයමාතර දිස්ත්‍රික්කයෙන් බාර දී ඇති නාම යෝජනා මෙන්න. – තාත්තලා වෙනුවට පුතාල දෙන්නෙකුත් මැතිවරණයටEditor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024060 මාතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබේ. එම නාම යෝජනා ලැයිස්තුව පහතින් සමගි ජන බලවේගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පාඨලී චම්පික හදිසියේ ගත් තීරණයEditor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024051 පාඨලී චම්පික රණවක නායකත්වය දරන ජනරජ පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව, අද (10) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් පාඨලී චම්පික රණවක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දෙයි.Editor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024065 සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය පසෙකලා රට වෙනුවෙන් වැඩ කළ යුතු කාලය එළැඹ තිබෙන බව සමඟි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයසර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.Editor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024075 සර්ව ජන බලය පක්ෂය සඳහා දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකවරුන් පත්කර තිබේ. ඒ අනුව මොණරාගල , පොලොන්නරුව, පුත්තලම දිස්ත්‍රික්කවල සංවිධායකවරු පත්කිරීමට පියවර ගෙන ඇතැයි එම පක්ෂයේ ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයඅගමැති හරිනිගේ සහ ඇමති විජිතගේ මුද්දර ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්Editor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024074 ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් නොකළ බව, තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සමාජ ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ගේ බැංකු ගිණුම් දෙකකට තහනම් නියෝගයක්Editor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024043 හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන...
Trending Newsඑසැන පුවත්දේශීයග්රීක බැඳුම්කරවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධිචෝදනා – විදේශ ගමන් තහනම්Editor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024044 ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයවිමල් වීරවංශ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයකEditor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024046 ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තමා...
Trending Newsඑසැන පුවත්දේශීයජවිපෙ බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී සමගි ජනබලවේගයට එකතු වෙයි.Editor OOctober 10, 2024October 10, 2024 by Editor OOctober 10, 2024October 10, 2024079 සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස වරුණ දීප්ති රාජපක්ෂ මහතා පත්කර තිබේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, එම පත්වීම ලබාදී තිබේ....