Trending Newsඑසැන පුවත්දේශීයසිනමාපටයක් රූගත කිරීම සඳහා උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් දින 07ක ට වසා දමයි.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024057 උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කරන බව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය මාර්ගය ආශ්‍රිතව සිනමාපටයක්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅත්යාවශ්ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් නිවේදනය කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024072 සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිවේදනය කර තිබේ. මෙම 07 වෙනිදා සිට 13 දක්වා සතියට...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024058 තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර 10 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර්ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි. අද (08) මධ්‍යම රාත්‍රී 12.00 න්...
Trending Newsඑසැන පුවත්දේශීයඅගෝස්තු – සැප්තැම්බර් මාස 02ට පරිගණක අපරාධ පැමිණිලි 9,000ක්Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024052 මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර...
Trending Newsඑසැන පුවත්දේශීයජනපතිතුමනි, හඳුන්නෙත්ති කියපු විදියට බදු නැතිව පෙට‍්‍රල් ලීටරේ රු. 150ට දෙන්න – නීතීඥ උදය ගම්මන්පිළEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024043 ‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 20240102 පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව පසුගිය...
Trending Newsඑසැන පුවත්දේශීයසෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024075 සෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහනක් රට තුළ ඇති කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කැස්බෑවේ...
Trending Newsඑසැන පුවත්දේශීයසුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024085 සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024094 ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති භාරත් රුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්නEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024096 ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය, 2024 සැප්තැම්බර් මාසය අවසානයේ ඇමරිකන් ඩොලර් මිලියන 5,992 ලෙස සටහන්වී ඇත. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති...