Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලිට්රෝ ගෑස් මිල අඩු වෙයි.Editor OJuly 2, 2024 by Editor OJuly 2, 2024015 (UTV | කොළඹ) – ලිට්රෝ ගෑස් මිල අඩු කරන බව එම සමාගම සඳහන් කරයි. අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 12.5ක ගෘහස්ත...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපතිEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024013 (UTV | කොළඹ) – ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගයEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024019 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය කිසිදු සහයක් නොදක්වන බව එම පක්ෂය සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ...
Trending Newsඑසැන පුවත්දේශීයමහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බ බියක්Editor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024015 (UTV | කොළඹ) – මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) උදෑසන ලද තොරතුරකට අනුව එහි සියලු නඩු කටයුතු කල් දමා අධිකරණ පරිශ්‍රයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්Editor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024017 (UTV | කොළඹ) - ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේEditor OJuly 1, 2024 by Editor OJuly 1, 2024018 (UTV | කොළඹ) – චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවකි. රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීය“උරුමය” ඉඩම් ලැබෙන අය, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතුයි – ජනාධිපතිEditor OJuly 1, 2024 by Editor OJuly 1, 2024019 (UTV | කොළඹ) – “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයටEditor OJuly 1, 2024July 1, 2024 by Editor OJuly 1, 2024July 1, 2024015 (UTV | කොළඹ) – අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර් සම්බන්ධන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.Editor OJuly 1, 2024July 1, 2024 by Editor OJuly 1, 2024July 1, 2024018 (UTV | බද්දේගම ) – බද්දේගම අධිකරණ සංකීර්ණය ආසන්නයේ ආරම්භ කිරීමට යෝජිත මත්පැන් අළෙවිසැලට විරෝධය පළ කිරීම සඳහා වූ උද්ඝෝෂණයක් බද්දේගම නගරයේ ඔරලෝසු කණුව වට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගල කුඹුක්කන දී විවෘත කෙරේEditor OJuly 1, 2024July 1, 2024 by Editor OJuly 1, 2024July 1, 2024012 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල කුඹුක්කන දී පසුගියදා විවෘත කෙරුණා. ...