Trending Newsඑසැන පුවත්දේශීයකොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේEditor OJune 29, 2024 by Editor OJune 29, 2024017 (UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය...
Trending Newsඑසැන පුවත්දේශීයසාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.Editor OJune 29, 2024 by Editor OJune 29, 2024011 (UTV | කොළඹ) – පසුගිය දශක දෙකක කාලය තුල ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් සාමයට ඇති තර්ජනය වෙන කවරදාටත් වඩා සංකීර්ණ වී ඇති බව අමාත්‍ය ටිරාන් අලස්...
Trending Newsඑසැන පුවත්දේශීයඅපේ අරමුණ හැම දරුවෙක්ම සුහුරු ගෝලීය පුරවැසියෙක් කිරීමයි – විපක්ෂ නායකEditor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024016 (UTV | කොළඹ) – අපේ අරමුණ හැම දරුවෙක්ම සුහුරු ගෝලීය පුරවැසියෙක් කිරීම බවත්, රට ගොඩනැගිය හැකි වන්නේ විනාශ කිරීමෙන් නොව ඉදිකිරීමෙන් බව ද, ජනතාව තේරුම්ගත...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට යනවා.Editor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024015 (UTV | කොළඹ) – ජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා. විපක්ෂ නායක...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ ආර්ථිකය ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහEditor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024020 (UTV | කොළඹ) – රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. පැරිසියේ පැවති රාජ්‍ය ණය...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 ක තොගයක් විනාස කෙරේ.Editor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024014 (UTV | කොළඹ) – අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 ක තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක්Editor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024015 (UTV | කොළඹ) – ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයඅන්තර්ජාල වංචා සම්බන්දයෙන් චීන ජාතිකයන් 30 දෙනෙක් අත්අඩංගුවටEditor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024020 (UTV | කොළඹ) – චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයලෝහ අපනයනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතුයිEditor OJune 29, 2024June 29, 2024 by Editor OJune 29, 2024June 29, 2024017 (UTV | කොළඹ) – ලෝහ අපනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයබස් ගාස්තු ජූලි 1දා සිට සියයට 5%කින් පහළටEditor OJune 29, 2024June 28, 2024 by Editor OJune 29, 2024June 28, 2024017 (UTV | කොළඹ) – එළඹෙන ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ. මෙම සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින්...