රනිල් ට සහාය දුන් පිරිස ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡාවලදී එකඟතාවලට...