Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්Editor OJune 27, 2024 by Editor OJune 27, 2024018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිලෙසකින් වත් ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකාවේ කැපවීම ලෝකයම අගයයිEditor OJune 27, 2024 by Editor OJune 27, 2024013 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්රයත්නය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ණය...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි මහ කන්න දෙකේ වී වගා කරන ගොවීන්ට බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේEditor OJune 27, 2024June 27, 2024 by Editor OJune 27, 2024June 27, 2024016 (UTV | කොළඹ) – ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයක්රිකට් 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024014 (UTV | කොළඹ) – විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබීය. ඒ, එම තරගාවලියේ අවසන් වටයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්. – ජනාධිපති ජාතිය අමතමින් කියයි.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024011 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකත්රිකුණාමලය තෙල් ටැංකි ගැන සැලසුමක්Editor OJune 26, 2024 by Editor OJune 26, 2024020 (UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වේවි – වජිර අබේවර්ධනEditor OJune 26, 2024June 26, 2024 by Editor OJune 26, 2024June 26, 2024013 (UTV | කොළඹ) – රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයසුබ ආරංචිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් – නාලක ගොඩහේවා කරපු ප්‍රකාශයEditor OJune 26, 2024June 26, 2024 by Editor OJune 26, 2024June 26, 2024015 (UTV | කොළඹ) – පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් විශාල ප්‍රමාණයක් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එකතුවෙමින් සිටින බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවයක්.Editor OJune 26, 2024 by Editor OJune 26, 2024015 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ...