මද්‍යසාර නිසා රෝගීන්වන අයට, ප්‍රතිකාර සඳහා, වසරකට රු. බිලියන 237ක් රජය වැය කරනවා – ඇඩික් විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්
මද්‍යසාර භාවිතා කිරීම නිසා රෝගී වූවන් වෙනුවෙන්, රජය වසරකට වැය කරන, සෞඛ්‍ය හා ආර්ථික වියදම රුපියල් බිලියන 237ක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය –...