හිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිල නිවාස බාර දෙන ලෙස ලිඛිතව දැනුම් දෙයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය...