ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ නිල රථය දියවන්නා වගුරු බිමේ කරනම් ගහයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. තුයිය කොස්තා මහතාට, ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අළුයම...