Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.Editor OJune 19, 2024June 19, 2024 by Editor OJune 19, 2024June 19, 2024020 (UTV | කොළඹ) – 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියහ. එහිදී මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවාස හා දේපළ බද්දෙන් සාමාන්‍ය මාධ්‍යම පංතිය නිදහස්Editor OJune 19, 2024June 19, 2024 by Editor OJune 19, 2024June 19, 2024020 (UTV | කොළඹ) – නිවාසලාභින් සතු නිවාස සදහා නව ආරෝපිත බද්දක් පැනවුවහොත් ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාත ජනතාවක්, දැරිය නොහැකි බදු බරකින් පීඩාවවට පත්වන බව විපක්ෂ නායක...
Trending Newsඑසැන පුවත්දේශීයහැටන් කොළඹ මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ රිය අනතුරක්.Editor OJune 19, 2024 by Editor OJune 19, 2024014 (UTV | කොළඹ) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අද (19) අලුයම 5.15ට පමණ අනතුරක් සිදුව ඇතැයි හැටන් පොලීසිය කියයි. හොරණ සිට...
Trending Newsඑසැන පුවත්විදෙස්රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයකEditor OJune 19, 2024June 19, 2024 by Editor OJune 19, 2024June 19, 2024012 (UTV | කොළඹ) – රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික උතුරු කොරියා සංචාරය ආරම්භ කරමින් අද (19) උදෑසන උතුරු කොරියාවට පැමිණියේය. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි දිනවල වැස්ස වැඩිවේවි – කාලගුණයෙන් අනාවැකියක්Editor OJune 19, 2024 by Editor OJune 19, 2024023 (UTV | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයවව්නියාවේ භූ කම්පනයක්Editor OJune 19, 2024 by Editor OJune 19, 2024018 (UTV | කොළඹ) – වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කරයි. ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්Editor OJune 16, 2024June 16, 2024 by Editor OJune 16, 2024June 16, 2024015 (UTV | කොළඹ) – මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම ජනතාවට, ජනාධිපතිගෙන් ඉඩම් ඔප්පුEditor OJune 16, 2024June 16, 2024 by Editor OJune 16, 2024June 16, 2024013 (UTV | කොළඹ) – ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොරෝනා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකස්මාට් ජංගම දුරකථන මිල අඩුවෙලා ද…?Editor OJune 16, 2024June 16, 2024 by Editor OJune 16, 2024June 16, 2024016 (UTV | කොළඹ) – ඉහළ දැමුණු මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් ජංගම දුරකථනවල මිල ගණන් පහත දමා නොමැති බවට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. වැඩිදුරටත් අදහස්...
Trending Newsඑසැන පුවත්දේශීයසුදු මැස්සාගෙන් තැඹිලි වගාවට බලපෑම්Editor OJune 16, 2024 by Editor OJune 16, 2024014 (UTV | කොළඹ) – පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. සුදු...