Trending Newsඑසැන පුවත්දේශීයකොහුවල රථවාහන ධාවනය සීමා කෙරේ.Editor OJune 14, 2024 by Editor OJune 14, 2024022 (UTV | කොළඹ) – කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හෙට සිට සීමා කෙරේ. මාස දෙක කාලයක් මෙසේ රථවාහන...
Trending Newsඑසැන පුවත්දේශීයකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135ක් යාපනයෙන් හමුවෙයි.Editor OJune 14, 2024 by Editor OJune 14, 2024021 (UTV | කොළඹ) – කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්යායය බලකාය විසිනි යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථානය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව එළිදැක්වේEditor OJune 14, 2024June 14, 2024 by Editor OJune 14, 2024June 14, 2024020 (UTV | කොළඹ) – බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එළිදැක්වීමේ දැක්වින. ශ්‍රී ලංකාව බදු ප්‍රතිසංස්කරණ ආරම්භ කර...
එසැන පුවත්ක්රීඩාදේශීයවිස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතටEditor OJune 14, 2024 by Editor OJune 14, 2024020 (UTV | කොළඹ) – විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර...
Trending Newsඑසැන පුවත්විදෙස්ඉන්දීය අගමැති ජී7 සමුළුවටEditor OJune 14, 2024June 14, 2024 by Editor OJune 14, 2024June 14, 2024021 (UTV | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මෝදිගේ පළමු විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි (ජුනි 14)Editor OJune 14, 2024 by Editor OJune 14, 2024019 (UTV | කොළඹ) – ලෝ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සෑම වර්ෂයකම අද (ජුනි මස 14 ) දිනට යෙදී තිබෙනවා. ඒ් වෙනුවෙන් විවිධ කාලීන මාතෘකා යොදා...
එසැන පුවත්ව්යාපාරිකවිදේශ විනිමය සීමා ලිහිල් කිරීමට මහ බැංකුවේ අවධානයEditor OJune 13, 2024 by Editor OJune 13, 2024019 (UTV | කොළඹ) – රට තුළ විදේශ විනිමය සංචිත අඩුවෙමින් පැවති කාලය තුළදී නේවාසික තැනැත්තන් විසින් සිදු කරන ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළ ප්රතිමුඛ ප්‍රේෂණ සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිටEditor OJune 13, 2024 by Editor OJune 13, 2024018 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශය 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය...
Trending Newsඑසැන පුවත්දේශීයසුබසාධන වැඩසටහන්වල ප්රතිලාභ ජනතාවට කඩිනමින් දෙන්න – ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්Editor OJune 13, 2024June 13, 2024 by Editor OJune 13, 2024June 13, 2024021 (UTV | කොළඹ) – ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාජ මුදල් සහ විදෙස් ගමන්බලපත්‍ර තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවටEditor OJune 13, 2024 by Editor OJune 13, 2024015 (UTV | කොළඹ) – ව්‍යාජ මුදල්, සහ රබර් මුද්‍රා ළඟ තබාගෙන සිටි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ජා-ඇළ පොලීසිය කියයි. එම කාන්තාව සන්තයේ තිබී වෙනත්...