Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදEditor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 2024054 එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබේ. ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය ආමාත්‍යවරු සිව්දෙනෙක් ධූරවලින් නෙරපයි.Editor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024067 රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික...
Trending Newsඑසැන පුවත්දේශීයමුසම්මිල් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි. – ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහය දෙන බව කියයි.Editor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024054 වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් තමන් ඉල්ලා අස්වෙන බව ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දන්වා තිබේ. තමා ජනාධිපති ධුර...
Trending Newsඑසැන පුවත්දේශීයඔබ වගා කරන්න : අපි විකුණන්නම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024069 ඉදිරි කාලය තුළ අපනයන කෘෂිකර්මය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ ”පුළුවන් ශ්‍රී ලංකා” මහියංගනයේ දී පැවති ජන...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරි ජයසේකරට අධිකරණ නියෝගයක්Editor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024036 පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම වළක්වමින්. කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර...
Trending Newsඑසැන පුවත්දේශීයදේශීය ගොවියා , ධීවරයා, කම්කරුවා ශක්තිමත් කිරීමේ ආර්ථික සැලැස්ම තියෙන්නේ පොදුජන පෙරමුණට පමණයි. – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024062 රටට ආදරය කරන එකම වැඩපිළිවෙල තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.. යටියන්තොට ප්‍රදේශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වේ.Editor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024070 සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ කොළඹ දී පැවැත්වින. සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ පැමිණිලි 2227 න් 1521ක් විසඳා අවසන් – මැතිවරණ කොමිෂමEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024063 ජනාධිපතිවරණයට අදාළව පැමිණි 2,227ක් ලැබී ඇති බවත්, ඉන් 2154 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි බවත්, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එලෙස ලැබී ඇති පැමිණිලි 1521 ක් මේවන විට...
Trending Newsඑසැන පුවත්දේශීයපොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළි දකිEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024070 ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදු කෙරිණ. . අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල්ට සහාය දක්වන නව සන්ධානයක් අද (05) එළිදකීEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024074 ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන, නව දේශපාලන සන්ධානයක් අද (05) ආරම්භ කරන බව සඳහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු රැසක්...