Trending Newsඑසැන පුවත්දේශීයගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OAugust 18, 2024August 18, 2024 by Editor OAugust 18, 2024August 18, 2024035 (UTV | කොළඹ) – බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රී ධූරය අහිමි වූ හරීන් ප්‍රනාන්දු ට ජනාධිපතිගෙන් තනතුරක්Editor OAugust 18, 2024August 18, 2024 by Editor OAugust 18, 2024August 18, 2024032 (UTV | කොළඹ) – හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුවEditor OAugust 18, 2024August 18, 2024 by Editor OAugust 18, 2024August 18, 2024046 (UTV | කොළඹ) – මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයග්රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්Editor OAugust 18, 2024 by Editor OAugust 18, 2024033 (UTV | කොළඹ) – ග්‍රාම නිලධාරීන්ගේ අකුරට වැඩකිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතාව අද (18) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී...
Trending Newsඑසැන පුවත්දේශීයරංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ සහාය සජිත් ප්‍රේමදාසටEditor OAugust 18, 2024 by Editor OAugust 18, 2024040 (UTV | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මිය, ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ. විපක්ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයකළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළටEditor OAugust 18, 2024August 18, 2024 by Editor OAugust 18, 2024August 18, 2024035 (UTV | කොළඹ) – කළු ගංගා ද්‍රෝණියේ පවතින ගං වතුර මට්ටම තවදුරටත් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළාය. කුකුලේ ගඟ ජලාශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසළ ටිකල් පාර ආසන්නයෙන් ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්Editor OAugust 18, 2024August 18, 2024 by Editor OAugust 18, 2024August 18, 2024033 (UTV | කොළඹ) – බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එම මාර්ග කොටස...
Trending Newsඑසැන පුවත්දේශීයඅනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසEditor OAugust 18, 2024August 17, 2024 by Editor OAugust 18, 2024August 17, 2024032 (UTV | කොළඹ) – අනීතිකව දේශපාලන උවමනාවන් මත ලබාදී ඇති සියලුම බලපත්‍ර තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් -මැ.කො. ජනරාල් සමන් ශ්‍රී රත්නායකEditor OAugust 18, 2024August 17, 2024 by Editor OAugust 18, 2024August 17, 2024031 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම, රාජ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක්Editor OAugust 18, 2024August 17, 2024 by Editor OAugust 18, 2024August 17, 2024038 (UTV | කොළඹ) – රාජයේ සේවකයින්ට 2025 වසරේදී රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ...