ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්රකාශ කරනවා – පාර්ලිමේන්තු මන්ත්රී සුමන්තිරන්
(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා. කිලිනොච්චියේදී අද (16)...