Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ලොකු පුටු මාරුවක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025032 රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම්...
Trending Newsඑසැන පුවත්දේශීයහිරුණිකාට වරෙන්තුEditor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025045 2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයයාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 2025031 යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයසුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025054 ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025040 රට පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන්, අද (09) දහවල් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ. නොරෝච්චෝල බලාගාරයෙ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025036 ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025042 දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා ස්ථාන රැසක විදුලි සැපයුම බිඳවැටේEditor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025053 දිවයින පුරා විදුලි සැපයුමේ අනපේක්ෂිත බිඳවැටීමක් අද (09) පෙරවරු 11 ට පමණ සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත්...
Trending Newsඑසැන පුවත්දේශීයප්රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහළටEditor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025044 දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර,...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලාEditor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 2025055 2025 වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත රැකියා කරන ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ...