Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයෙන් දේශපාලන පූර්වාදර්ශයක්Editor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024039 (UTV | කොළඹ) – අධිකරණ ඊයේ (09) නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ඇති ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම දෙන බව නීතිපති කියයි.Editor OAugust 9, 2024August 9, 2024 by Editor OAugust 9, 2024August 9, 2024034 (UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයමනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයිEditor OAugust 9, 2024 by Editor OAugust 9, 2024029 (UTV | කොළඹ) – මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සිය ඇමතිධූරවලින් ඉල්ලා අස්වී තීබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දිනයේ නිකුත්කළ නියෝගය අනුවයි. මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයමනුෂගේ පුරප්පාඩුවට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවටEditor OAugust 9, 2024August 9, 2024 by Editor OAugust 9, 2024August 9, 2024034 (UTV | කොළඹ) – හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුව නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීයසරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් අස්වෙයි.Editor OAugust 9, 2024 by Editor OAugust 9, 2024036 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයහරීන් සහ මනූෂගේ සජබ පක්ෂ සාමාජිකත්වය අහෝසියිEditor OAugust 9, 2024 by Editor OAugust 9, 2024034 (UTV | කොළඹ) – මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...
Trending Newsඑසැන පුවත්දේශීයඅත්යවශ්ය ඖෂධ 52ක හිඟයක්Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024035 (UTV | කොළඹ) – මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යය...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ පැමිණිලි 157ක්.Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024038 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (08) දිනය වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයදෙමළ පොදු අපේක්ෂකයා නම් කරයිEditor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024033 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් මහතා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. යාපනයේ සෙල්වා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024030 (UTV | කොළඹ) – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි...