Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

පවිත්‍රාගේ සහාය රනිල්ට

Editor O
(UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්

Editor O
(UTV | කොළඹ) – රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් හදනවා – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O
(UTV | කොළඹ) – ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3,694ක්

Editor O
(UTV | කොළඹ) – මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ...
Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Editor O
(UTV | කොළඹ) – ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක...
Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O
(UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (07) පැවැත්වුණ තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන සාගර කාරියවසම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් මාතර දිස්ත්‍රික් බල...
Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය ධූරයක් ජනාධිපතිවරයා යටතට පත්කර, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O
(UTV | කොළඹ) – අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව යටතේ, අග්‍රාමාත්‍යවරයාගේ අදහස්...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර හමුවක්

Editor O
(UTV | කොළඹ) – නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පවත්වා...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජුලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබේ....