විදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත්...