Trending Newsඑසැන පුවත්දේශීයඇප ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ විහාරයට වඩිතිEditor OJuly 22, 2024July 22, 2024 by Editor OJuly 22, 2024July 22, 2024028 (UTV | කොළඹ) – අන්‍ය ආගමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ දිනය තීරණය කර අවසන්Editor OJuly 22, 2024July 22, 2024 by Editor OJuly 22, 2024July 22, 2024038 (UTV | කොළඹ) – ජූලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ...
Trending Newsඑසැන පුවත්දේශීයගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩEditor OJuly 22, 2024July 22, 2024 by Editor OJuly 22, 2024July 22, 2024029 (UTV | කොළඹ) – ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කර බව ලංකා ගුරු සංගමයේ...
Trending Newsඑසැන පුවත්දේශීයඅධ්යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OJuly 22, 2024July 21, 2024 by Editor OJuly 22, 2024July 21, 2024028 (UTV | කොළඹ) – අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේ උඩු අලුදෙණිය මහා විද්‍යාලයේ...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුව කරන වැඩවල අඩුපාඩු බලන්න ඕන තරම් අය ඉන්නවා – අමාත්‍ය මහින්ද අමරවීරEditor OJuly 21, 2024 by Editor OJuly 21, 2024030 (UTV | කොළඹ) – වැඩ වර්ජන හා උද්ඝෝෂණ සිදුකරමින් රටේ ගැටලු විසඳීමට නොහැකි බවත්, ආණ්ඩුව කරන වැඩ වල අඩුපාඩු බලන්න ඕන තරම් අය ඉන්නවා. අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යවස්ථා සංශෝධනය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්Editor OJuly 21, 2024July 21, 2024 by Editor OJuly 21, 2024July 21, 2024030 (UTV | කොළඹ) – දහ නව වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමයේ බලතල අඩුකර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට – අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් යෝජනාවක්Editor OJuly 21, 2024July 21, 2024 by Editor OJuly 21, 2024July 21, 2024032 (UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් අද (21) පැවති එක්ව ජයගමු ජන රැළියේදී ප්‍රසන්න...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර අනතුරකින් 05ක ට තුවාල.Editor OJuly 21, 2024July 21, 2024 by Editor OJuly 21, 2024July 21, 2024023 (UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගයේ කොට්ටාව දෙසට වූ ධාවනය කරමින් තිබූ මෝටර් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා බද්දේගම දිසා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනීEditor OJuly 21, 2024 by Editor OJuly 21, 2024029 (UTV | කොළඹ) – ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහ. තරඟය දඹුල්ල ජාත්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ කරළියටEditor OJuly 21, 2024July 20, 2024 by Editor OJuly 21, 2024July 20, 2024029 (UTV | කොළඹ) – සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. ජනාධිපතිවරණය...