Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය පහළට.Editor OFebruary 8, 2025February 8, 2025 by Editor OFebruary 8, 2025February 8, 2025038 ශ්‍රී ලංකා මහබැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 ජනවාරි මාසයේදී 0.9% කින් පහළ ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛන පවසයි. ඒ අනුව, 2024 දෙසැම්බර් මාසය අවසන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රි ලංකාවේ මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීමට, ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9ක් වැය කරලා.Editor OFebruary 8, 2025February 8, 2025 by Editor OFebruary 8, 2025February 8, 2025037 ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරතිEditor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025049 තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝනායක උබෝන් ප්‍රාකෘ වජිරකූන් ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් පසුගිය පෙබරවාරි 05 වැනි දා පාර්ලිමේන්තුවට වැඩම කළහ. මෙහීදී තායිලන්තය සහ ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මතයි.Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025055 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (07) පස්වරුවේ සම්මත විය. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ රටවල, ශ්‍රී ලංකා දූත මණ්ඩල රාජකාරී සඳහා මාලිමා ආණ්ඩුවෙන් දේශපාලන පත්වීම් දීලා.Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025071 විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට, වත්මන් ආණ්ඩුවෙන් ලබාදෙන, දේශපාලන පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්...
Trending Newsඑසැන පුවත්දේශීයස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායක අතර හමුවක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025052 ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ගරු ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර, හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා...
Trending Newsඑසැන පුවත්දේශීය”ඊ-8” වීසා රැකියා ජාවාරම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025040 දැනට ක්‍රියාත්මක නොවන කොරියානු ඊ8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025041 චීන – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයවැටුප් වැඩි කිරීම් සහ වාහන බලපත්‍ර ඉදිරි අය-වැයෙන් නොලැබුණොත්, දොස්තරලා 7000ක් රට හැර යනවා..-Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025051 ලංකාවේ වෛද්‍යවරු 7,000ක පමණ පිරිසක් රට හැර යෑමට තීරණය කර ඇති අතර මේ වන විටත් වෛද්‍යවරු 2,000ක් පමණ රටහැර ගොස් විදෙස් රටවල සේවය කරති. තවත්...
Trending Newsඑසැන පුවත්දේශීයරුසියානු හමුදාවට එක් වූ, ශ්‍රී ලාංකිකයින් 59ක් ජීවිතක්ෂයටEditor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025049 රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා...