Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු 16දා ඇරඹේ.Editor OAugust 15, 2024 by Editor OAugust 15, 2024047 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළ ලේඛන මුද්‍රණය කිරීම 16 වෙනිදා සිට ආරම්භ කරන බව, රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී මහත්මිය ප්‍රකාශ කළාය. මැතිවරණ කොමිෂන් සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයටEditor OAugust 15, 2024August 15, 2024 by Editor OAugust 15, 2024August 15, 2024040 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් තිදෙනෙකුට අදාළව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බවත්, මැතිවරණ පනත අනුව එම විරෝධතා නිශ්ප්‍රභ කළ බවද මැතිවරණ කොමිෂන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් අපේක්ෂක නාම ලේඛනයEditor OAugust 15, 2024 by Editor OAugust 15, 2024060 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දුන් අපේක්ෂක නාම ලේඛනය පහතින්. 01. සජිත් ප්‍රේමදාස 02. රනිල් වික්‍රමසිංහ 03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් 04. ඒ. එස්....
Trending Newsඑසැන පුවත්දේශීයබන්දුල ලාල් බණ්ඩාරිගොඩ යළි පාර්ලිමේන්තුවට – ගැසට් නිවේදනය නිකුත් වෙයි.Editor OAugust 15, 2024August 14, 2024 by Editor OAugust 15, 2024August 14, 2024044 (UTV | කොළඹ) – මනූෂ නානායක්කාර මහතාව සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…Editor OAugust 15, 2024August 14, 2024 by Editor OAugust 15, 2024August 14, 2024046 (UTV | කොළඹ) – බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට ඊයේ (14) සවස දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම්...
Trending Newsඑසැන පුවත්දේශීයසීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමේEditor OAugust 15, 2024August 14, 2024 by Editor OAugust 15, 2024August 14, 2024048 (UTV | කොළඹ) – බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ. පොලිසිය සදහන් කළේ, ඊයේ (14) දහවල් එල්ල...
Trending Newsඑසැන පුවත්දේශීයක්රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ සහාය සජිත්ට. බේරුවල ආසන සංවිධායක ධූරයත් ලැබෙයි.Editor OAugust 15, 2024August 14, 2024 by Editor OAugust 15, 2024August 14, 2024046 (UTV | කොළඹ) – හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත...
Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරයි.Editor OAugust 14, 2024August 14, 2024 by Editor OAugust 14, 2024August 14, 2024044 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ දී සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට 40ක් ඇප තියයි.Editor OAugust 14, 2024August 14, 2024 by Editor OAugust 14, 2024August 14, 2024045 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයපාඨලීගේ සහය සජිත්ටEditor OAugust 14, 2024 by Editor OAugust 14, 2024043 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික...