Trending Newsඑසැන පුවත්දේශීයවිමල් වීරවංශට එරෙහි නඩුවක් ජනවාරි 29 ට කල් යයි.Editor OJuly 31, 2024July 31, 2024 by Editor OJuly 31, 2024July 31, 2024039 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි 29 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයිEditor OJuly 31, 2024July 31, 2024 by Editor OJuly 31, 2024July 31, 2024043 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31) උදෑසන ඇප මුදල් තැන්පත් කර තිබේ. සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයමේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටියEditor OJuly 31, 2024July 30, 2024 by Editor OJuly 31, 2024July 30, 2024038 (UTV | කොළඹ) – පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිEditor OJuly 31, 2024July 30, 2024 by Editor OJuly 31, 2024July 30, 2024036 (UTV | කොළඹ) – වැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (30)...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්Editor OJuly 31, 2024July 30, 2024 by Editor OJuly 31, 2024July 30, 2024042 (UTV | කොළඹ) – පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනපතිවරයාට ලිඛිතව ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්, පොහොට්ටුව ගත් තීරණය නාට්‍යයක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාරEditor OJuly 31, 2024July 30, 2024 by Editor OJuly 31, 2024July 30, 2024041 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය නාට්‍යයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා – නාමල් රාජපක්ෂEditor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024039 (UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 92 ජනාධිපති රනිල්ට සහාය පළ කරයි.Editor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024046 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරු අනූ දෙදෙනකු (92) සහාය පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ටEditor OJuly 30, 2024 by Editor OJuly 30, 2024046 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව පොදුජන පෙරමුණේ සාමාජික විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...
Trending Newsඑසැන පුවත්දේශීයරට අනතුරේ – ත්‍රෛනිකායික මහනාහිමිවරුනි මැදිහත්වන්න විමල්ගෙන් ලියමනක්Editor OJuly 30, 2024July 30, 2024 by Editor OJuly 30, 2024July 30, 2024046 (UTV | කොළඹ) – පාලකයා විසින් ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්...