Trending Newsඑසැන පුවත්දේශීයජනවාරි පළවෙනිදා රාජකාරී අරඹන විදිය ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් මාලාවක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024040 නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී...
Trending Newsඑසැන පුවත්දේශීයපුත්තලම, එරුකලම්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය ට පරිගණක උපකරණ ලබාදෙයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024042 පුත්තලම, නාගවිල්ලු, එරුකලම්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය වෙත පරිගණක සහ ඒ ආශ්රිත උපකරණ ලබාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් 29 වෙනිදා...
Trending Newsඑසැන පුවත්දේශීයමූල්ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී) අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කිරීමට සැරසෙයි.Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024030 මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී) ප්‍රතිසංස්කරණය කර එය අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට විශේෂ ලිපියක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024056 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම තිළිණ ගමගේ මහතා විසින් ලිඛිතව යොමු කර තිබේ. එම...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීට ජනතා විරෝධයEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024062 කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය. ඒ ජාතික ජනපදවියගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024039 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක...
Trending Newsඑසැන පුවත්දේශීයයුද හමුදාපතිවරයා පත් කරයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024050 නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර තිබේ. ඔහු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1989 ජනවාරි 20 වන දා බඳවා...
Trending Newsඑසැන පුවත්දේශීයනාවික හමුදාපතිවරයා පත් කරයි.Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024048 නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර ඇතැයි වාර්තාවේ. රියර් අද්මිරාල් කාංචන බානගොඩ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1989 වර්ෂයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024041 ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු,...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024040 නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත...