Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට ඇති ජනතා කැමැත්ත තාවකාලිකයිEditor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025060 ජාතික ජන බලවේගය වර්තමාන රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. එම අස්ථාවර ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම්...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහස් දිනය දා රැඳවුවන් 285 දෙනෙකුට රාජ්‍ය සමාවEditor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025044 ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ,...
Trending Newsඑසැන පුවත්දේශීයව්යවස්ථාව අහෝසි කරන්න – කාදිනල් හිමිEditor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025062 යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. එනිසා පවතින දූෂිත ක්‍රමවේදය...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025074 නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ජාතික නිදහස් දිනයේ 77...
Trending Newsඑසැන පුවත්දේශීයසියවස් ගණනක් දුටු සිහිනය සැබෑ කර ගැනීමට පෙළ ගැසෙමු.Editor OFebruary 4, 2025February 4, 2025 by Editor OFebruary 4, 2025February 4, 2025039 සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කර ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් පෙළ ගැසිය යුතු බව ජාතික නිදහස් දින පණිවිඩයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයලිඛිතව දැනුම් දෙන තෙක් මහින්ද රාජපක්ෂ, නිල නිවසින් යන්නේ නැහැ – සාගර කාරියවසම්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025082 රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025043 ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෙකුට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ ප්‍රසිද්ධ රැස්වීමකදී තමන්ට ඉතාම පහත් සහ නින්දා සහගත ආකාරයෙන් බැන වැදුනු බවට චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයසජබ සහ එජාප නායකයින්ට, අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025070 මෙරට ප්‍රධාන පක්ෂ දෙක බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හිතකර නොවන බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි. ප්‍රියදර්ශන මහතා මෙසේ ද කීවේය. ප්‍රධාන...
Trending Newsඑසැන පුවත්දේශීයමහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට පෙත්සමක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025062 මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු...
Trending Newsඑසැන පුවත්දේශීයමහ සමන් දේවාලයේ තාවකාලික බාරකරුට එරෙහිව අධිකරණ නියෝගයක්Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025052 සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු...