Trending Newsඑසැන පුවත්දේශීයසංගණනය සඳහා නිවසට එන නිලධාරියාට තොරතුරු දෙන්න – ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවEditor OOctober 24, 2024October 24, 2024 by Editor OOctober 24, 2024October 24, 20240242 “සංගණන දිනය ” ලෙස 2024 දෙසැම්බර් 19 දින නම් කර ඇති අතර ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයඩොලරයේ මිල තීරණය වූ ආකාරයEditor OOctober 24, 2024 by Editor OOctober 24, 2024058 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.00ක් ලෙස සහ විකුණුම් මිල...
Trending Newsඑසැන පුවත්දේශීයඅරුගම්බේ ප්‍රහාර අවධානම ගැන ආණ්ඩුව දැන සිටියානම්, විදේශ තානාපති කාර්යාල අවධානම් නිවේදන නිකුත් කරන තෙක් කිසිවක් නොකළේ ඇයි ?- හිටපු ඇමති කංචන විජේසේකරEditor OOctober 24, 2024October 24, 2024 by Editor OOctober 24, 2024October 24, 2024036 ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බවට මීට පෙර බුද්ධි තොරතුරු ලැබුණු බවට පොලීසිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රශ්න...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා – නාමල් රාජපක්ෂEditor OOctober 24, 2024October 24, 2024 by Editor OOctober 24, 2024October 24, 2024040 රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට,...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයටEditor OOctober 24, 2024October 24, 2024 by Editor OOctober 24, 2024October 24, 2024043 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයප්රභු ආරක්ෂක නිලධාරීන්ට මින් පසු තහනම් වැඩ ලේඛනය මෙන්නEditor OOctober 24, 2024October 24, 2024 by Editor OOctober 24, 2024October 24, 2024090 ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන...
Trending Newsඑසැන පුවත්දේශීයඅවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂEditor OOctober 24, 2024October 24, 2024 by Editor OOctober 24, 2024October 24, 2024055 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප් වැඩි කිරීමට නොහැකිනම්, ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූ දේ රටට හෙළි කළ යුතුයි. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024043 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වෘත්තීය සමිති සංගම්...
Trending Newsඑසැන පුවත්දේශීයසංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරුයි. පොලීසිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහතික වෙයි. හදිසියක් නම් 1997 අමතන්නEditor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024036 ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාකරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය...
Trending Newsඑසැන පුවත්දේශීයප්රතික්ෂේප කළ නාම යෝජනාවක් බාර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්Editor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024049 මැතිවරණ තේරීම්භාර නිලධාරියා ප්‍රතික්ෂේප කළ වන්නි දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය බාරදුන් නාමයෝජනා, බාර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) මැතිවරණ කොමිසමට නියෝග කළේය....