Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියEditor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024044 රට තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේ දී දේශීය වෙළෙඳපොලේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතාව සදහාවන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි...
Trending Newsඑසැන පුවත්දේශීයඥනසාර ස්වාමීන්වහන්සේට වරෙන්තුEditor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024062 ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (19) අධිකරණයේ පෙනී නොසිටීම...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂගෙන් ඇමති වසන්තට අභියෝගයක්Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024050 තමන් නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටියේ වායුසමනය කළ කාමරයක වෙනම සිටිමින් බව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් එසේ ඔප්පු කළ...
Trending Newsඑසැන පුවත්දේශීයසහන මිලට මත්පැන් ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදීම අරඹන බව සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024061 නීති විරෝධී මත් පැන් පානය කරන පුද්ගලයින් ඉන් මුදවා ගැනීම සඳහා දැරිය හැකි මිලකට ගුණාත්මක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව සුරාබදු...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්යය හර්ෂ ද සිල්වා පත්කරයි.Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024063 පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කළ බව කථානායක...
Trending Newsඑසැන පුවත්දේශීයබැංකු පොලීය මත අය කරන, රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ දමන බව ජනාධිපති කියයි.Editor ODecember 18, 2024December 18, 2024 by Editor ODecember 18, 2024December 18, 2024050 රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනපතිවරයා මේ බව අනාවරණය...
Trending Newsඑසැන පුවත්දේශීයඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දීEditor ODecember 18, 2024December 18, 2024 by Editor ODecember 18, 2024December 18, 2024042 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී....
Trending Newsඑසැන පුවත්දේශීයඅස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්Editor ODecember 18, 2024December 18, 2024 by Editor ODecember 18, 2024December 18, 2024054 ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක්...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගය යළි පවත්වනවාද? නැත්ද ? තීරණය දෙසැම්බර් 31දාEditor ODecember 18, 2024December 18, 2024 by Editor ODecember 18, 2024December 18, 2024047 ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට කට උත්තර නැතිවෙන්න අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ විපක්ෂ නායකEditor ODecember 18, 2024December 18, 2024 by Editor ODecember 18, 2024December 18, 2024058 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සහතික සියල්ල රැගෙනවිත් අද (18) ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කියා සිටියේය....