Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිල අඩුවීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටත් ලැබේවිද…?Editor OJanuary 21, 2025January 21, 2025 by Editor OJanuary 21, 2025January 21, 2025067 විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. එහි උසස් නිලධාරියෙකුසඳහන් කළේ, විදුලි ගාස්තු...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ පොලිස් නිලධාරීන් මත ගැටුමක්Editor OJanuary 21, 2025January 21, 2025 by Editor OJanuary 21, 2025January 21, 2025056 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා මාර්ගයේ රථවාහන හැසිරවීමේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග අනුරාධපුර රබෑව ප්‍රදේශයේදී මත ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවට වාර්තාවේ. ඒයට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකහාල් කිලෝව රු. 250ට ත් වැඩිවන පෙරනිමිති. වී කිලෝව 150ට මිලදී ගනිති.Editor OJanuary 21, 2025January 21, 2025 by Editor OJanuary 21, 2025January 21, 2025087 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,Editor OJanuary 21, 2025January 21, 2025 by Editor OJanuary 21, 2025January 21, 2025055 ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා ඇත. එම තීරණ පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන් අතර සුවිශේෂ...
Trending Newsඑසැන පුවත්දේශීයමගී දුම්රියක් ගිනි ගනීEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 2025074 එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් ගිනි ගැනීමකට ලක්ව ඇත. බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සියනෑ කුමාරී ශීඝ්‍රගාමි දුම්රියේ එම්9 872 අංකය සහිත එන්ජිම...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල පත් කරයි.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 2025044 ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද (20) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිල නිවස බාර දීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 2025079 ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස බාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මහින්ද රාජපක්ෂගේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසමාගම් 21ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 2025077 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත පරිදි) 83 (C) වගන්තිය යටතේ තහනම් ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැක කෙරෙන විවිධ සමාගම් පිළිබඳ විමර්ශන අවසන් කර...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු අමාත්‍ය විජිත් විජයමුණි ට ඇපEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 2025054 හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ. තිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති මනූෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව දන්වයි.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 2025074 දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව වාර්තා වෙයි....