Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයනවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවටEditor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024035 එළඹෙන නොවැම්බරයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරග කාලසටහනනිකුත් කර තිබේ. නවසීලන්ත කණ්ඩායමේ මෙම තරඟ සංචාරයට විස්සයි විස්ස තරඟ දෙකක් සහ එක්දින තරඟ...
Trending Newsඑසැන පුවත්දේශීයඩොලරය ඉහළටEditor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024045 ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (15) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.1796ක් සහ විකුණුම් මිල රුපියල් 298.1775ක් සඳහන් විය. (14)...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 17 බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයිEditor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024038 හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි සඳහන්. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියEditor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024042 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාරවිජයගුණවර්ධන මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය 10 වෙනිදා ඉදිරිපත් කර තිබේ. එකී ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීයඑළඹෙන සඳුදා සිට අලුත් විදේශගමන් බලපත්‍ර දෙනවා – ඇමති විජිත හේරත්Editor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024042 එළඹෙන සඳුදා සිට අලුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සදහා රජයේ ප්රවෘත්ති...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)Editor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024056 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට ලබාදෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්Editor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024037 බැඳුම්කර වංචාවට අදාළව චෝදනා ලැබූ මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මහ බැංකුවේ අභ්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති.Editor OOctober 15, 2024October 15, 2024 by Editor OOctober 15, 2024October 15, 2024028 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. එකී ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඅපනයන වැඩිකර, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OOctober 14, 2024October 14, 2024 by Editor OOctober 14, 2024October 14, 2024052 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ණය ගෙවීම 2033 දී සිදු කරන ලෙස කිව්වත් පසුගිය රජය සහ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය...
Trending Newsඑසැන පුවත්දේශීයබත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු ජනාධිපති අපේක්ෂකයින් තිදෙනෙකු ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්Editor OOctober 14, 2024October 14, 2024 by Editor OOctober 14, 2024October 14, 2024046 පසුගිය දා පැවති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා අපේක්ෂකයින් තිදෙනෙක් බාර දී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු...