Trending Newsඑසැන පුවත්දේශීයමනුෂ්ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලාEditor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024041 සහල් ආනයනයට අවසර දීමත් සමඟ මෙරටට ගෙන්වූ සහල් තොග අතරින් බහලුම් තුනක අඩංගු සහල් පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ විසින් හෙළි කරගෙන ඇත. ඒවා අඩංගු...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක තනතුරට යෝජිත නම් මෙන්නEditor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024081 මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී...
Trending Newsඑසැන පුවත්දේශීයමාදිවෙල මන්ත්‍රී නිවාසවල හවුලේ ඉන්න බැහැ. නවක මන්ත්‍රී එළියට බහී.Editor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024093 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරයෙකු මාදිවල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි. ඒ ඔහු සිටි නිල නිවාසයට තවත්...
Trending Newsඑසැන පුවත්දේශීයරිලවෙක්ට ඩොලර් පනස් දහසක්Editor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024049 හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම සඳහා මෙතරම් මහන්සි වෙන්නේ එක රිලවෙකුට ඩොලර් පනස් දහසක් ලබාදෙන නිසා බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීනි ආචාර්ය අජන්තා...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ ඉන්නේ බොරුවෙන් ජීවත් වෙන අය – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාEditor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024077 උගතුන් සම්බන්ධයෙන් ගැන පුරාජේරු කියමින්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියත් බොරුවෙන්ම ජීවත් වුණු මිනිසුන් ගණනාවක් එහි සිටින්නේ යැයි පෙනී යන බව සමගි ජන බලවේගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජාත්යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්Editor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024057 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී පාද වන්දනා සමය ඇරඹේ.Editor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024043 මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින්(14)ආරම්භ වේ. එලෙස ආරම්භ වන වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වනු ඇත. වන්දනා සමයේ දී නල්ලතන්නිය...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලීසියෙන් පැහැදිලි කිරීමක්Editor ODecember 14, 2024December 14, 2024 by Editor ODecember 14, 2024December 14, 2024062 හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයසුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.Editor ODecember 13, 2024December 13, 2024 by Editor ODecember 13, 2024December 13, 2024042 නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයඅද ඩොලරයEditor ODecember 13, 2024December 13, 2024 by Editor ODecember 13, 2024December 13, 2024040 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු...