Trending Newsඑසැන පුවත්දේශීයවට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025064 වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහ ජනතාවගෙන් ඉල්ලීමක්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඋණ්ඩියල් – හවාලා ගැන පාර්ලිමේන්තුවේ අවධානයටEditor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025082 උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජංගම දුරකථන මිලදී ගන්නා අයට විශේෂ දැනුම්දීමක්Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025062 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි. ලියාපදිංචි නොවූ ජංගම දුරකථන සහ...
Trending Newsඑසැන පුවත්දේශීයප්රශ්න පත්‍ර පිට කළ ගුරුවරියකගේ වැඩ තහනම්Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025045 උතුරු මැද පළාතේ පාසල් වල තුන්වන වාර පරීක්ෂණයේ, 6 සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර බාහිර සමාජයට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025066 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ගිනි ගැනීමක් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අක්කර 10 ප්‍රමාණයක හටගෙන තිබූ ගින්න කෙටි කාලයක් තුළ අක්කර 2,900 කට...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප් ගැන තීරණයක්Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025067 රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන්...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ඉහළ නිලධාරීන් 11ක ට ස්ථාන මාරුEditor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025043 වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ. වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු නියෝග ලබාදී ඇත. ඒ සඳහා ජාතික පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයරෝහින්ග්යා සරණාගතයන් ගැන රිෂාඩ්ගෙන් ඉල්ලීමක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025056 මුලතිවු වෙරළ තීරයට පැමිණ සිටියදී ශ්‍රී ලංකා භාරයට ගෙන තිබෙන රෝහින්ග්‍යා සරණාගතයෙන් සම්බන්ධයෙන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති අනුර...
Trending Newsඑසැන පුවත්දේශීයසිළුමිණ පුවත්පතේ සුමුදු චතුරානි නියෝජ්‍ය කර්තෘ ධූරයෙන් ඉවතට – අලුත් සභාපතිගේ තීරණයක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025068 ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙන බව වාර්තා වේ. සම්මුඛ පරීක්ෂණයක් හරහා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතියEditor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025087 ස්ටාලින්ක් චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට...