Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම හෙට (04) ඇරඹේEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024071 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්නEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024044 බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසූවාය. එලෙස නියමිත මුදල...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්Editor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024059 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනාවලදී තරුණ නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් ට සහාය දුන් පිරිස ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයටEditor OOctober 3, 2024October 3, 2024 by Editor OOctober 3, 2024October 3, 2024055 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡාවලදී එකඟතාවලට...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්Editor OOctober 2, 2024October 2, 2024 by Editor OOctober 2, 2024October 2, 2024057 පාර්ලිමේන්තු මැතිවරණ සඳහා, සමඟි ජන බලවේගයේ මූලිකත්වයෙන් පුළුල් ම සන්ධානයක් ගොඩනගන බවත්, පක්ෂයේ චින්තනය, නිර්ණායක පිළිගන්නා අය සමඟ තවදුරටත් සන්ධානගත වීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ...
Trending Newsඑසැන පුවත්ඩග්ලස් දේවානන්දා – උතුරට, නැගෙහිරට සහ කොළඹ ට ”වීනාව” ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයටEditor OOctober 2, 2024October 2, 2024 by Editor OOctober 2, 2024October 2, 2024059 හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා රුපියල ශක්තිමත් වෙයි.Editor OOctober 2, 2024October 2, 2024 by Editor OOctober 2, 2024October 2, 2024069 ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේදී, ශ්‍රී ලංකා රුපියල විශාල අති ප්‍රමාණය වී තිබේ. ඒ අනුව මහ බැංකු විනිමය අනුපාතික අනුව ඇමරිකන් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30...
Trending Newsඑසැන පුවත්දේශීයලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යයිEditor OOctober 2, 2024October 2, 2024 by Editor OOctober 2, 2024October 2, 2024070 ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ යමින් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි. ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම්...
Trending Newsඑසැන පුවත්දේශීයපාඨලීගේ නඩුවක් ලබන වසරට කල් යයි.Editor OOctober 2, 2024October 2, 2024 by Editor OOctober 2, 2024October 2, 2024066 රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව 2025 පෙබරවාරි මස 28...
Trending Newsඑසැන පුවත්දේශීයමව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.Editor OOctober 2, 2024October 2, 2024 by Editor OOctober 2, 2024October 2, 2024060 හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක්, මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබේ....