Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවටEditor ODecember 5, 2024December 5, 2024 by Editor ODecember 5, 2024December 5, 2024074 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේEditor ODecember 4, 2024December 5, 2024 by Editor ODecember 4, 2024December 5, 2024044 කියුබාවේ ජාතික විදුලි සැපයුම බිඳවැටී ඇතැයි සඳහන්. එරට විශාලතම බලාගාරය ක්‍රියාවිරහිත වීම එයට හේතුවයි. ඉන්ධන හිඟය, ස්වාභාවික විපත් සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ කියුබානු විදුලිබල පද්ධතිය...
Trending Newsඑසැන පුවත්දේශීයමෙන්ඩිස් සමාගමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024060 ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුනිකා නිදහස් කරයි.Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024052 අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොසත් රටේ : පොල් බෑය රු. 120යි.Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024078 නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබේ. ග්‍රාමීය ප්රදේශවලද පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ඉක්මවු මිලකටයි. වෙළෙඳුන් පවසන්නේ ප්‍රමාණවත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024065 ඉදිරි සති දෙක තුළ ආණ්ඩුව අවශ්‍ය සහල් තොග ආනයනය නොකළහොත් උග්‍ර සහල් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල්...
Trending Newsඑසැන පුවත්දේශීයමහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධියේ කැලුම් ජයසුමන ඇප මත මුදා හැරේ. මහජන කැළඹීමක් සිදුවූ බවට සාක්ෂි නැතුව සැකකරුවෙක් බන්ධනාගාර ගත කරන්න බැහැ. – කොළඹ මහෙස්ත්‍රාත්Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024074 උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින...
Trending Newsඑසැන පුවත්දේශීයමුදල් විශුද්ධීකරණය, මත්ද්‍රව්‍ය දුරාචාර වැළැක්වීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024054 සොරාගත් වත්කම් අයකර ගැනීම, මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්රිත දුරාචාර වැළැක්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පත් තුනක් මේ වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීලා කන විදිය ගැන දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024058 ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ (03) පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ගැසට් නිවේදනයක්Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024052 කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය...