Trending Newsඑසැන පුවත්දේශීයරජයේ පාසල් ගුරු පුරප්පාඩු 30,000 ක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025049 රට පුරා, පාසල්වල ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවයි, අමාත්‍යාංශ...
Trending Newsඑසැන පුවත්දේශීයකටුනායකට පැමිණි ගුවන් යානා 04ක් ආපසු හරවා යවයි.Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025056 කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්...
Trending Newsඑසැන පුවත්දේශීයමුදල් කාරක සභා සාමාජිකයන් මෙන්නEditor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025054 මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයදෙහිවල හැඩ කළ ඔරං ඔටන් මිය යයි.Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025079 දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් ඇතැයි වාර්තාවෙයි.මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වී තිබේ. මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරයිEditor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025060 පළාත් පාලන මැතිවරණය සඳහා 2023 වසරේ කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයතහනම් පෙත්තක් රු. 15,000 ක ට අළෙවි කළේ යැයි, ෆාමසි හිමිකරු අත්අඩංගුවටEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025068 නුවරඑළිය නගරයේ ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැලේ හිමිකරු නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව අද (06) දින අත්අඩංගුවට ගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයඅධ්යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025072 ගුරුවරුන්ගේ උසස් වීම් වැටුප් වර්ධක හා සේවා ස්ථර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්තීය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයට නිධානයක් පහළ වෙයි.Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025073 චීනයේ කුයින්ගායි ටිබෙට් සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගෙන ඇතැයි විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයසලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025057 බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයෙකු ජනවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීහෙ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06)...
Trending Newsඑසැන පුවත්දේශීයවිභාගයක ප්‍රශ්නපත්‍රයක් පිටවේEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025061 උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් උතුරු මැද පළාතේ...