Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්Editor OSeptember 27, 2024September 27, 2024 by Editor OSeptember 27, 2024September 27, 2024057 සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) දින...
Trending Newsඑසැන පුවත්දේශීයවර්ෂ අසූදහසකට වරක් දැකිය හැකි වල්ගා තරුවEditor OSeptember 27, 2024September 27, 2024 by Editor OSeptember 27, 2024September 27, 2024057 වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් හෙට (28) සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයහමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්Editor OSeptember 27, 2024September 27, 2024 by Editor OSeptember 27, 2024September 27, 2024067 දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදාව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අද ඇරඹෙයි.Editor OSeptember 27, 2024September 27, 2024 by Editor OSeptember 27, 2024September 27, 2024054 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අද (27) සිට ආරම්භ වෙයි. පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිල නිවාස බාර දෙන ලෙස ලිඛිතව දැනුම් දෙයි.Editor OSeptember 27, 2024September 27, 2024 by Editor OSeptember 27, 2024September 27, 2024029 හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානයකින් එනවා – දිලිත් ජයවීරEditor OSeptember 26, 2024September 26, 2024 by Editor OSeptember 26, 2024September 26, 2024037 ඉදිරි මහ මැතිවරණය ඉදිරිපත්වීම සඳහා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සන්ධානයක් ගොඩනගන බව, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද (26)...
Trending Newsඑසැන පුවත්දේශීයවීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයටEditor OSeptember 26, 2024September 26, 2024 by Editor OSeptember 26, 2024September 26, 2024030 වීසා නිකුත් කිරීම, පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රමවේදයට වීසා නිකුත් කරනු ඇත. පැරණි...
Trending Newsඑසැන පුවත්දේශීයලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි.Editor OSeptember 26, 2024September 26, 2024 by Editor OSeptember 26, 2024September 26, 2024035 ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පිරීස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නව සභාපතිවරයාට ඉඩ ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පීරිස්...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින පහකින්Editor OSeptember 26, 2024September 26, 2024 by Editor OSeptember 26, 2024September 26, 2024033 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. ජනපතිවරණය නොපැවත්වුණේ නම්...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කොට්ඨාස 22කින් ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා විදිය.Editor OSeptember 26, 2024September 26, 2024 by Editor OSeptember 26, 2024September 26, 2024058 පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ කොට්ඨාස සඳහා, ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන්, නියමිත මන්ත්‍රී ආසන සංඛ්‍යාව හා පරිපාලන දිස්ත්‍රික් සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනාවල සඳහන්...