Trending Newsඑසැන පුවත්දේශීයතහනම් පෙත්තක් රු. 15,000 ක ට අළෙවි කළේ යැයි, ෆාමසි හිමිකරු අත්අඩංගුවටEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025068 නුවරඑළිය නගරයේ ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැලේ හිමිකරු නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව අද (06) දින අත්අඩංගුවට ගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයඅධ්යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025072 ගුරුවරුන්ගේ උසස් වීම් වැටුප් වර්ධක හා සේවා ස්ථර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්තීය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයට නිධානයක් පහළ වෙයි.Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025073 චීනයේ කුයින්ගායි ටිබෙට් සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගෙන ඇතැයි විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයසලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025057 බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයෙකු ජනවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීහෙ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06)...
Trending Newsඑසැන පුවත්දේශීයවිභාගයක ප්‍රශ්නපත්‍රයක් පිටවේEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025061 උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් උතුරු මැද පළාතේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවැඩ බැරි දේශපාලකයෝ අපට මාෆියාකාරයෝ කියනවා – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025084 වැඩ බැරි දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි අඩුපාඩු වහගන්න තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන් එදා සිටම නොයෙකුත් කතා අහගෙන ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ප්‍රකට...
Trending Newsඑසැන පුවත්දේශීයඇමරිකාවට හිම කුණාටුEditor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025048 කැන්සාස් සිට නිව් ජර්සි දක්වා අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක, නිල නිවසේ නැහැ.Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025087 කතානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක නිල නිවස මෙතෙක් භාවිතයට ගෙන නැති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය දෙසැම්බර් 14 වැනිදා ඔහු දසවන පාර්ලිමේන්තුවේ නව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරත්මලාන ගුවන් තොටුපොළේ තාප්පයක් කඩා ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025057 රත්මලාන ගුවන්තොටුපොලේ ඇති අවදානම් සහගත සීමා බැම්ම නිසි විමසීමකින් අනතුරුව ඉවත් කරන ලෙසට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබාදී තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයමහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025060 සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල විය. ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර...