Trending Newsඑසැන පුවත්දේශීයලක්ෂ 71ක ට අදාළ ව ප්‍රකාශයට පත්වූ ප්‍රතිපළවලින් ඡන්ද 354000 කින් අනුර ඉදිරියෙන්Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024020 ලියාපදිංචි ඡන්ද 65,25929 ක ට අදාළ නිල ප්‍රතිපළ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 354000 ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අනුර දිසානායක ඉදිරියෙන් සිටිනවා....
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද ලක්ෂ 42කට අදාළව නිකුත් කළ ප්‍රතිඵළවලින් ලක්ෂ 14ක් ලබාගෙන අනුර දැනට ඉදිරියෙන්Editor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024080 ජනාධිපතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵළ අනුව , අනුර දිසානායක ඡන්ද ලක්ෂ 4ක ට වැඩි සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටී. අනුර දිසානායක – 1,490,426 44.39% සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්දේශීයමේ දක්වා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵළවලින් පැහැදිලි බහුතරය අනුර කුමාරටEditor OSeptember 22, 2024September 22, 2024 by Editor OSeptember 22, 2024September 22, 2024057 අනුර දිසානායක – 979,339 47.34% සජිත් ප්‍රේමදාස – 575,544 27.82% රනිල් වික්‍රමසිංහ – 313,467 15.15% ලියාපදිංචි ඡන්ද 2,537,448 ප්‍රකාශිත ඡන්ද 2,119,885 83.54% ප්‍රතික්ෂේපිත ඡන්ද 51,153...
Trending Newsඑසැන පුවත්දේශීයඅද රෑ 10 සිට හෙට අලුයම 06 දක්වා ඇඳිරි නීතියEditor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024023 රට පුරා ඇඳිරි නීතිය පැනවේ. ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහස් හා සාධාරණ මැතිවරණයක් සාර්ථකව පැවැත්වූවා – මැතිවරණ කොමසාරිස්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024021 සාමකාමී සහ නිදහස් සාධාරණ මැතිවරණය ක් පැවැත්වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ මාධ්‍යට...
Trending Newsඑසැන පුවත්දේශීයසැප්තැම්බර 23 සඳුදා රජයේ නිවාඩු දිනයක්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024025 සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාශය ලේකම්ගේ උපදෙස් මත, රජයේ ප්‍රවෘත්ති...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවටEditor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024017 ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත්තේ යැයි කියන පුද්ගලයෙක් අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ මීටියාගොඩ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී කාර්යාලය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024018 විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධ සේවා, අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම්ගේ අත්සනින් ගැසට් නිවේදනයක් 20...
Trending Newsඑසැන පුවත්දේශීයතෝරාගත් ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට හමුදාව යොදවයි.Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024017 ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට හමුදාවේ වැඩිම භට පිරිසක් කඳවුරුවලින් පිටතට ගෙනැවිත් මහජන ආරක්ෂාව සඳහා යොදවා තිබේ. සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා...
Trending Newsඑසැන පුවත්දේශීයරාජකාරියේ වගවීම පැහැරහැරි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්Editor OSeptember 21, 2024September 21, 2024 by Editor OSeptember 21, 2024September 21, 2024026 තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර...