Trending Newsඑසැන පුවත්දේශීයරෝහින්ග්ය සරණාගතයන් පිටුවහල් නොකරන ලෙස ජනාධිපති ට ලිපියක්Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025069 මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යළි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයදස ලක්ෂයකට පහසුකම් සහිත නිවාස නැහැ.Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025076 අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී කිලෝව රුපියල් 150යි.Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025085 කැකුළු වී කිලෝවක මිල බොහෝ ප්‍රදේශයන්හි රුපියල් 150 දක්වා මිල ඉහළ ගොස් තිබේ. වී එතරම් ඉහළ මිලකට වුවද ගොවීන් තමන් සතුව ඇති වී තොග අලෙවි...
Trending Newsඑසැන පුවත්දේශීයවන සතුන්ගෙන් වන වගාහානි වලට විසඳුම් සොයන්න කමිටුවක් පත් කළා – නියෝජ්‍ය ඇමති නාමල්Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025059 වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. වන සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීම සඳහා ගත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඅදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයටEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025054 අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්නEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025074 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයඅපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.Editor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025082 සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහරගම අපේක්ෂා රෝහලේදී සිදුකළ ප්‍රකාශයත් සමග අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කිරීම සඳහා දකුණු පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා...
Trending Newsඑසැන පුවත්දේශීයමාදිවෙල නිල නිවාසවල ඉන්න මාලිමා මන්ත්‍රීන්ට උයාගෙන කන්න, උපකරණ පක්ෂයෙන් සපයයි.Editor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025072 දුර බැහැර ප්‍රදේශවලින් පාර්ලිමේන්තුවට පත් වූ ජාතික ජනබලවේග මන්ත්‍රිවරුන් පිරිසකට මේ වනවිට මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇති අතර ඔවුන්ගේ එම නිවාසවලට අවශ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයඇමති නලින්ද ජයතිස්සගේ උද්දච්ච ප්‍රකාශය, සමගි ජනබලවේගය හෙළා දකිEditor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025077 ජාතික පුවත්පතක පළ වු ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස කර ඇති තර්ජනය දැඩි පිළිකුලෙන් හෙළා දකිනබව නිවේදනයක් නිකුත් කරමින් සමගි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබේබදු සමාජය ට මාලිමා ආණ්ඩුවෙන් සහන මිලට අරක්කුEditor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025064 අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළඳපොළට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන...