Trending Newsඑසැන පුවත්දේශීයඇමති නලින්ද ජයතිස්සගේ උද්දච්ච ප්‍රකාශය, සමගි ජනබලවේගය හෙළා දකිEditor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025077 ජාතික පුවත්පතක පළ වු ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස කර ඇති තර්ජනය දැඩි පිළිකුලෙන් හෙළා දකිනබව නිවේදනයක් නිකුත් කරමින් සමගි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබේබදු සමාජය ට මාලිමා ආණ්ඩුවෙන් සහන මිලට අරක්කුEditor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025064 අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළඳපොළට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන...
Trending Newsඑසැන පුවත්දේශීයවැටුප් ගන්නේ නෑ කියන මාලිමාවේ, මන්ත්‍රීවරයෙක් වැසිකිළි ටෙන්ඩරයටත් අත තියයි.Editor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025088 මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැසිකිළි ටෙන්ඩරය තමන්ට හිතවත් අයෙකුට ලබාදීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු බලපෑම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා – තලතා අතුකෝරළEditor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025077 එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කැපවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. රටේ පවතින වැඩක් කරපු එක්සත් ජාතික පක්ෂය නැවත රටේ...
Trending Newsඑසැන පුවත්දේශීයබාහිර පාර්ශ්වයන් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට බඳවා ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට – පාර්ලිමේන්තු ඉහළ නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක්Editor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025077 පාර්ලිමේන්තුවේ තනතුරුවලට බාහිරෙන් බඳවා ඉහළ නිලධාරීන් ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. සාමාන්‍යයෙන් මේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාල පද්ධතියේ ආචාර්යය මණ්ඩල සඳහා 50% ක් පුරප්පාඩුEditor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025049 මෙරට සරසවි වලට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් සියයට පනහක පමණ ප්‍රමාණයක හිඟයක් ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමේ ගැටලුකාරී තත්ත්වයකට...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා ස්ථාන රැසක කේබල් රූපවාහිනි නාලිකා නීති විරෝධීව පවත්වාගෙන යන බවට පැමිණිලි.Editor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025058 රජයේ අවසරයකින් තොරව උතුරු, නැගෙනහිර, කඳුකර ප්‍රදේශ සහ වැල්ලවත්ත ආශ්‍රිතව කේබල් රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යන බවත්, මේ නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් දරුවන් අතර ශ්වසන රෝග අවධානමක්Editor OJanuary 4, 2025January 4, 2025 by Editor OJanuary 4, 2025January 4, 2025063 පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්Editor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025055 චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.Editor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025054 ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මතට, කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...