සහල් පෝලිම අත ළඟ ද…? ඇතැම්, සහල් තොග ප්රමාණවත් නොවැම්බර් මාසයට පමණයි. ආණ්ඩුව කඩිමුඩියේ, සහල් ආනයනකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි.
සහල් ආනයනකරුවන්ට අද (19) උදෑසන 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ. සහල් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එහිදී පැවැත්වීමට නියමිත බව සඳහන්....