මෙවර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ”එල්බෝඩ්”: පළපුරුදු වැඩිම පිරිස සමගි ජන බලවේගයෙන්
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ. මෙවර පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය...