Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික්වල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතEditor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024058 පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත පරිදි වේ....
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක රිෂාඩ් බදියුදීන් මන්නාරම දී ඡන්දය ප්‍රකාශ කළේය.Editor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024065 සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම, තාරාපුරම් අල් මිනා මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේදී අද...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාEditor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024041 මෙවර මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරනවා . කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා...
Trending Newsඑසැන පුවත්දේශීයසමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් සේනාරත්න එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්Editor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024068 ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි...
Trending Newsඑසැන පුවත්දේශීයඅමාත්යවරු භාවිතා කළ නිල නිවාසවලට කරන්න යන දේEditor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024074 කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව එම නිවාසයන්ට සිදු...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකEditor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024038 මහ මැතිවරණයට අදාළව පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් මේ වනවිට ස්ථාපිත කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා,මැතිවරණය ආශ්‍රිතව මහජන සාමය කඩවන...
Trending Newsඑසැන පුවත්දේශීයකැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිනියක් ජීවිතක්ෂයටEditor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024086 කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී හදිසියේ මියගිය බව කැස්බෑව පොලිසිය කියයි....
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය ගමන්වාර 10ක් අද (14) අවලංගුයි. සේවකයන් නැහැ.Editor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024052 කොළඹ කොටුව සහ මරදාන සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 10ක් අද (14) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම දුම්රියවල...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද ය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්Editor ONovember 14, 2024November 14, 2024 by Editor ONovember 14, 2024November 14, 2024046 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (14) පෙරවරු 7:00 ට ආරම්භ කෙරුණ අතර, උදෑසන 09 වන විට සියයට 20%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර...
Trending Newsඑසැන පුවත්දේශීයකොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් ගිවිසුම් විදිමත් කිරීමට පියවරEditor ONovember 13, 2024 by Editor ONovember 13, 2024034 ප්‍රශ්නගත දකුණු කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් හා පිටත්කිරීමේ ක්‍රමවේදය ඉතාම සූක්ෂමව අධ්‍යනය කරමින්, එය නීත්‍යානූකූල කිරීමේ හැකියාව සොයාබලන බව, ශ්‍රී ලංකා විදේශ සේවා...