Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමත්පැන් මිල පහළ දමන බවට පළවූ වාර්තා අසත්‍යයි – සුරාබදු දෙපාර්මේන්තුවEditor OAugust 12, 2024August 11, 2024 by Editor OAugust 12, 2024August 11, 2024019 (UTV | කොළඹ) – අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයග්රාම නිලධාරීන් විරෝධතාවයකEditor OAugust 12, 2024August 11, 2024 by Editor OAugust 12, 2024August 11, 2024017 (UTV | කොළඹ) – ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කර විරෝධතා සතියක් ආරම්භ කිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඉයන් බෙල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යයමණ්ඩල තනතුරක්Editor OAugust 12, 2024August 11, 2024 by Editor OAugust 12, 2024August 11, 2024020 (UTV | කොළඹ) – එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා එක්වීමට නියමිත බවට තොරතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයජයග්රහණය කිරීමට පක්ෂය හෝ ලකුණ අදාළ නැහැ – විජයදාස රාජපක්ෂEditor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024020 (UTV | කොළඹ) – මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂයේ නම හෝ සලකුණ අදාළ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයටEditor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024015 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ”හදවතින්ම රට ට” යන මැයෙන් ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නවා – ජනාධිපතිEditor OAugust 11, 2024 by Editor OAugust 11, 2024019 (UTV | කොළඹ) – ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ ,...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරටේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා – විපක්ෂ නායකEditor OAugust 11, 2024 by Editor OAugust 11, 2024019 (UTV | කොළඹ) – හම්බන්තොට වරාය මෙරට වැදගත්ම ආර්ථික සංධිස්ථානයක් බවට පත් කිරීමට තම ආණ්ඩුවක් යටතේ සැලසුම් කර ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි විහිදුම්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්Editor OAugust 11, 2024 by Editor OAugust 11, 2024013 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමනූෂ වෙනුවට බන්දුලලාල් – හරින් වෙනුවට ජාතික ලැයිස්තුවෙන් එන්නේ කවුද..?Editor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024021 (UTV | කොළඹ) – හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදේශගතව රැකියා කරන්නන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් මෙරටට එවලාEditor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024022 (UTV | කොළඹ) – විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ...