Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකාවේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයන්Editor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024022 (UTV | කොළඹ) – ඇමරිකාවේ ජනාධිපතිවරණයට අදාළ මතවිමසීම්වලින් ප්‍රධාන ප්‍රාන්ත තුනකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙහිදී නිව්...
Trending Newsඑසැන පුවත්දේශීයසුදර්ශනීගේ සහාය සජිත් ටEditor OAugust 11, 2024 by Editor OAugust 11, 2024016 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය....
Trending Newsඑසැන පුවත්දේශීයපොළොන්නරුව පොහොට්ටු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත බහුතර සහාය රනිල්ටEditor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024018 (UTV | කොළඹ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. පොළොන්නරුව...
Trending Newsඑසැන පුවත්දේශීයවතු සේවකයන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් දීමට වතු සමාගම් 07ක එකඟයි.Editor OAugust 10, 2024 by Editor OAugust 10, 2024029 (UTV | කොළඹ) – වතු කම්කරුන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් දීමට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකිශ කළේය. ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීයහැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවනවා – විපක්ෂ නායකEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024018 (UTV | කොළඹ) – හැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කරයිEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024019 (UTV | කොළඹ) – පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා භාවිතයට යොදාගත හැකි මැතිවරණ සලකුණු ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයකාර්යය මණ්ඩලය බඳවා ගන්නා බවට අන්තර්ජාලයේ ඇති දැන්වීම අසත්‍යයක් – මැතිවරණ කොමිෂන් සභාවEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024019 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවට, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස් ගමන් බලපත්‍ර ගැන පාඨලීගෙන් ප්‍රකාශයක්Editor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024014 (UTV | කොළඹ) – මහජන ආරක්ෂක අමාත්‍ය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතියEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත්...
Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි – නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගලEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024020 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව...