තායි ජාතික කාන්තාවක් ගුවනින් ගෙනා, රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදි අල්ලයි.
සිංගප්පූරුවේ සිට ගුවන් මගින් පැමිණි විදේශිය කාන්තාවක් සතුව තිබී රුපියල් කෝටි 10 ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය හෙවත් මෙතැම්පටමයින් තොගයක් ඊයේ (04) කටුනායක දී සොයා...