Trending Newsඑසැන පුවත්දේශීයරට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්නEditor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 2024014 (UTV | කොළඹ) – වසර දෙකකට පෙර රට පැවති තත්ත්වයත් සමග අද වන විට එය ඉතා හොඳ මට්ටමේ පවතින බවත් යන ක්‍රමය කිසිසේත් වෙනස් කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයසර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරEditor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 2024012 (UTV | කොළඹ) – මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ රත්තරං – රනිල් ට…Editor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 2024021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයිEditor OAugust 4, 2024 by Editor OAugust 4, 2024017 (UTV | කොළඹ) – වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ – සමන් රත්නප්‍රියEditor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024019 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පක්ෂයක් දෙකඩ කිරීමට අවශ්‍ය නැති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රත්නප්‍රිය...
Trending Newsඑසැන පුවත්දේශීයජයග්රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වාEditor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024014 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සිව්කොන් සටනක් ලෙස වර්ධනය විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ජයග්‍රහණය ට පෙර ජයග්‍රහණය පිළිබඳ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජාත්යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුවEditor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024023 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධුත...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජ්යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයටEditor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024016 (UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ මතයට විරුද්ධවී වෙනත් අපේක්ෂකයන්ට සහය දක්වන සාමාජිකයන්ට විනය පියවර ගන්නා බව ලිඛිතව දැනුම් දෙයි.Editor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024014 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව කටයුතු කරන පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට...
Trending Newsඑසැන පුවත්දේශීයරත්නපුරේ පොහොට්ටුවත් රනිල්ටEditor OAugust 3, 2024August 3, 2024 by Editor OAugust 3, 2024August 3, 2024022 (UTV | කොළඹ) – රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට...