තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි
තම ජීවිතයට කිනම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ආරක්ෂක ලේකම්වරයා මෙන්ම වර්තමාන ආණ්ඩුව ඊට වගකිවයුතු යැයි හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී දිලිප්...