දේශීයඇදිරි නීතිය නොතකමින් මත්පැන් අලෙවි කළ වෙළඳ සැලකට මුද්‍රා තබයිMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020047 (UTV | කොළඹ) – දිවයින පුරා ඇදිරි නීතිය පනවා තිබියදී එය නොතකමින් මහජනතාව සදහා විවෘත කොට මත්පැන් අලෙවියෙහි යෙදී සිටි කොහුවල පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙලද...
දේශීයඅද මෙරටින් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා නොවේMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020044 (UTV |කොළඹ ) – අද (27) දිනය තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයකු දිවයිනේ අලුතින් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වන විට මෙරටින් හඳුනාගෙන...
දේශීයගෙවතු වගාවට යොමුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020034 (UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිවසේ ගතකරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණදීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා...
දේශීයකලුතර අටුළුගම වැසේMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020038 (UTV |කලුතර) – කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය අද (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්....
දේශීයව්යාපාරිකඑළවළු සඳහා නියමවූ උපරිම තොග මිල ගණන්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020038 (UTV |කොළඹ ) – ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි එළවළු සඳහා උපරිම තොග මිලක් නියම කර තිබේ. ඒ අනුව, එළවළු තොග වෙළද මධ්‍යස්ථානවලින්...
දේශීයඇඳිරි නීතිය කඩකරන්නන්ට අද සිට ඇප නැහැ – පොලිසියMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020054 (UTV | කොළඹ) – අද (27) දිනයේ සිට ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
දේශීයගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවටMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020034 (UTV |කොළඹ ) – අද(27) නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමඟ...
දේශීයවිදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020035 (UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය දිවයින තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන්...
දේශීයසෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020036 සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ...
දේශීය2020 සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020077 (UTV |කොළඹ ) – අද (27) සිට තවත් සති දෙකකින් 2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන...