දේශීයයුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයකMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020041 (UTV|දඹුල්ල) – යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. ඒ ඉහළ ගිය එළවළු මිල පිළිබඳව...
දේශීයවරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයිMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020034 (UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය...
දේශීයඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020074 (UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 4,018 දක්වා ඉහල ගොස් තිබේ. ඇඳිරි නීතිය...
දේශීයගත වූ පැය 12 තුළ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වී නැහැMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020040 (UTV | කොළඹ) – ගතා වූ පැය 12 තුල තවමත් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුයේ නැති බව සංගත රෝග විද්‍යා අංශය පවසයි....
දේශීයCOVID-19 ප්‍රතිකාර සඳහා Amarican Voice මධ්‍යස්ථානය රෝහලක් කරයිMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020068 (UTV | කොළඹ) – හලාවත ඉරණවිල පිහිට ඇති Amarican Voice “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය කොරෝන වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය...
දේශීයනවසීලන්ත පවුලක් බදුල්ලේ හිර වෙයිMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020031 (UTV|කොළඹ ) බිල් ස්ටීවන්සන් සහ ඔහුගේ පවුලේ අය නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටට නැවත යාමට නොහැකිව දුශ්කරතාවයට පත්ව සිටිය. ඔවුන් දැන් බදුල්ලේ අතරමංව...
දේශීයමහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවරMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020037 (UTV | කොළඹ) – ජනාධිපතිතුමාගේ උපදෙස් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ. රජය ලබා...
දේශීයප්‍රමුඛ පුවත 1රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදාMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020041 (UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප ලබන මස 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් බිලියන 78 ක් රාජ්‍ය සේවකයින්...
දේශීයශ්‍රී ලංකාව අමතන්න මාර්ගගත ද්වාරය විවෘත කෙරේMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020039 (UTV|කොළඹ ) – ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊය්...
දේශීයකටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතටMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020034 (UTV | කොළඹ) – කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කර ඇත. ඒ අනුව...