දේශීයමහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයටMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020031 (UTV|කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඒ අනුව,මේ...
දේශීයපීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [PRESS RELEASE]Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020039 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කාල සීමාව තුළ පීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් වැඩපිළිවෙලක් හදුන්වාදීමට ක්‍රියාත්මක කර ඇත. ...
දේශීයඑක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනයMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020036 (UTV | කොළඹ) – එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ...
දේශීයසාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම අනවශ්‍යයි[LETTER]Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020073 (UTV |කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. ඒ සාමාන්‍ය පුද්ගලයින්ට මුඛ ආවරණ භාවිත කිරීම සඳහා...
දේශීයතවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබා පිටව යයිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020043 (UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ තවත් COVID-19 රෝගීන් සිව්දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....
දේශීයගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020044 (UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....
දේශීයපරිපාලන සේවා සංගමයෙන් කොරෝනා මැඩලීමට ලක්ෂ 25ක පරිත්‍යාගයක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020038 (UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක්...
දේශීයඅත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් ලබාදෙනවාදැයි රජය දැඩි අවධානයෙන්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020033 (UTV | කොළඹ) – ඇදිරි නීතිය පවතින කාලය අතර තුර නිවෙස් වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය...
ක්රීඩාදේශීයජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීමMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020034 (UTV |කොළඹ) – මේ දිනවල රටේ ජනතාවට ආහාර බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනට සම්බන්ධ වෙමින් කුමාර් සංගක්කාර ආහාර රැගෙන යන වාහනයක රියදුරු ලෙස...
දේශීයකොරෝනා ආදාධිත බවට සැක 100 ක් අයි.ඩී.එච් හි වෛද්‍ය අධීක්ෂණය යටතේMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020035 (UTV | කොළඹ) – කොරෝනා ආසාධිතයන් 99 දෙනකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අයි. ඩී. එච් රෝහලේ...