දේශීයරට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්නMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020035 (UTV|කොළඹ) – විදෙස් සංචාරකයෙකුට කිසියම් ගැටලූවක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් 1912 විශේෂිත දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ. මේ...
දේශීයකොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයිMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020031 (UTV | කොළඹ) – හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (26) පස්වරු 1.00 සිට පැය 9 ක් කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ...
දේශීයකොරෝනා මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020044 (UTV |කොළඹ ) – යුනෙස්කෝ සංවිධානය විසින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බව පවසයි. මෙම වෛරසය...
දේශීයමාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතියMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020036 (UTV | කොළඹ) – ත්රිරා්ද රථ, පාසල් වෑන් රථ, බස් රථ, ටැක්සි සේවාවන් සඳහා යොදවන වෑන් රථ සඳහා ලීසිං ණය වාරික ගෙවීම මාස 6කට අත්හිටුවීමට...
දේශීයමුඛ ආවරණ පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020040 (UTV | කොළඹ) – මුඛ ආවරණ පිලිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම අමාත්‍යාංශය පවසන්නේ මුඛ ආවරණය නිර්දේශ කර...
දේශීයවිශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ලබා දීමට පියවරMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020039 (UTV |කොළඹ ) – විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි. ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා...
දේශීයහිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020051 (UTV | කොළඹ) – හිඟයකින් තොරව ඉන්ධන සැපයීම සදහා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු...
දේශීයමැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020034 (UTV |කොළඹ ) – එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. බොහෝ එළවළු තොග ලෙස...
දේශීයලබන මස වැටුපේ සිට ණය වාරික අත්හිටුවීම ක්‍රියාත්මකයිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020033 (UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන් ලබාගෙන ඇති ණය කපා ගැනීම ලබන මස වැටුපේ සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
දේශීයනිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙතMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020036 (UTV |කොළඹ ) – අද (26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇත. මේ...