දේශීයඅගමැති සිව්දින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවටMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020018 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව්දින රාජ්‍ය සංචාරයක් සදහා හෙට (07) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. මේ මස 11 වනදා දක්වා එරට...
දේශීයඑක්නැලිගොඩ නඩුව කල් යයිMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020022 (UTV | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කලේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි...
දේශීයසිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ දැනුම් දීමක්Mohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020018 (UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මෙම...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට චීන තානාපති කතානායකවරයා හමුවෙයිMohamed DilsadFebruary 6, 2020February 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020February 6, 2020017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ කථානායකනිල නිවසේදී...
දේශීයපදිංචි සහ චරිත සහතික නිකුත් කිරීමේදී අනු අත්සන අනවශ්‍යයිMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020018 (UTV | කොළඹ) – පදිංචි සහතිකය සහ චරිත සහතිකය නිකුත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ගැනීම ලබන 10 වනදා සිට අනිවාර්ය නොකිරීමට රජය තීරණය කර...
දේශීයරිෆ්කාන් බදියුදීන් යළි රිමාන්ඩ්Mohamed DilsadFebruary 6, 2020February 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020February 6, 2020022 (UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මේ මස 20 වනදා දක්වා යලි දක්වා රක්ෂිත බන්ධනාගාර...
දේශීයශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී සහ බිරිඳ CID භාරයටMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020019 (UTV | කොළඹ) – වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක,...
දේශීයදුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020020 මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අද (06) කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර,...
දේශීයඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න – IOC බෙදුම්කරුවන්Mohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020017 (UTV | කොළඹ) – රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කිරීමට සුදානම් බව ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්...
දේශීයව්යාපාරිකතෙල් සංස්ථාවෙන් ලංවිමට ණය දීමේ සීමාව ඉහලටMohamed DilsadFebruary 6, 2020February 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020February 6, 2020015 (UTV | කොළඹ) – ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දස දහස දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ....