දේශීයහෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේMohamed DilsadMarch 23, 2020March 24, 2020 by Mohamed DilsadMarch 23, 2020March 24, 2020031 (UTV|කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළ හෙට (24) අලුයම 4.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි. හෙට පෙරවරු 6 සිට...
දේශීයදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020049 (UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව අනාරක්ෂිත අයුරින් හැසිරීම හේතුවෙන් හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර...
දේශීයඅගමැති පක්ෂ නායකයින් කැඳවයිMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020045 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ට හෙට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමක් කර තිබේ. ඒ පවතින...
දේශීයව්යාපාරිකබිත්තර මිල පහළටMohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020036 (UTV|කොළඹ) – බිත්තර මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර සපයන්නන්ගේ සංගමය පවසයි. එම සංගමය සදහන් කළේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ...
දේශීයකොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වලMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020034 (UTV|කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබයි. වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා...
දේශීයජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020037 (UTV | කොළඹ ) කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. නාවික...
දේශීයලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාධිතයා සම්පූර්ණයෙන් සුවය ලබයි[PHOTO]Mohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020039 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මගපෙන්වන්නා මේ වන විට සම්පූර්ණ සුවය ලබා අයි. ඩී. එච්. රෝහලෙන් පිටව ගොස්...
දේශීයඩීසල් – පෙට්‍රල් රැගත් දුම්රිය 4 ක් අද ධාවනයටMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020042 (UTV | කොළඹ) – ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200 ක් රැගත් ටැංකි 14 කින් සමන්විත දුම්රියක් අද (23) පෙරවරු 9.00 ට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ...
දේශීයප්‍රමුඛ පුවත 12019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයිMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020058 (UTV | කොළඹ) – 2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 වන දා තෙක් දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...
දේශීයකොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020037 (UTV|කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. මෙම අරමුදල ඉන්දීය අග්‍රාමාත්‍ය...